ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට

0
455
- Advertisement -
Share

පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට ළඟාවුණා.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =