ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයෙන් දැඩි ආරක්ෂාවක්

0
81
- Advertisement -

වසර 10කට පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානය ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගන්නා බස් රථයට, ක්‍රීඩකයන් නැවතී සිටින හෝටලය හා ඒ අවට එක්දින තරගාවලිය පැවැත්වෙන කරච්චි හා ලාහෝර් නගර වෙත පාකිස්තාන ‍රජය විසින් දැඩි ආරක්ෂාවක් ලබා දී තිබේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද පැවැත්වීමට නියමිත අතර එය ජාතික රූපවාහිනියේ චැනල් අයි සේවය ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =