ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන්

0
527
- Advertisement -
Share

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස්කළේය.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 249ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක් රැස් කල අතර ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස්කළහ. නවසීලන්තය වෙනුවෙන් සාර්ථකව පන්දු යැවීමක නිරත වූ අජාස් පටේල් ලකුණු 89කට කඩුලු 5ක් දවාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =