ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක ඉලක්කයක්

0
493
- Advertisement -

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 431 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළා. ඒ අනුව නවසීලන්තය ලකුණු 187ක් ඉදිරියෙන් සිටිනවා.

දෙවෙනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන වනවිට ලකුණු 11ට කඩුලු 2යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 13 =