ශවේන්ද්‍ර ගැන කතාකරන්න ඇමරිකානු තානාපතිනිය අමාත්‍යංශයට කැදවයි..!

0
742
- Advertisement -

යුද අපරාධ චෝදනා එල්ල කරමින්, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පනවා තිබෙන සංචාරක තහනම පිළිබදව, ලංකා රජයේ නිල මතය ප‍්‍රකාශ කිරීම සදහා, විදේශ කටයුතු අමාත්‍යංශය මගින්, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍යංශයට කැදවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට දිනයේ දී විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඇමරිකානු තානාපතිනිය හමු වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 17 =