බුද්ධාගමට අපහාස වන ආකාරයේ කෙටි කතාවක් ලියා ඇති බවට චෝදනා කරමින්, නව පරපුරේ කවියෙකු සහ කෙටිකතා රචකයෙකු වන ශක්තික සත්කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොල්ගහවෙල ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ කීප නමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද ශක්තික සත්කුමාර නම් තරුණ නිර්මාණකරුවා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපේ‍්‍රල් නම වන දා දක්වා මෙසේ රක්ෂිතබන්ධනාගාර ගත කර තිබේ.
ශක්තික සත්කුමාර රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
0
748