වෝහාරික විගණන වාර්තාවේ මං වැරදි කළා කියලා නෑ..!

0
485
- Advertisement -

බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව තුළ, හිටපු මහබැංකු අධිපතිවරයෙකු ලෙස තමන් වැරැුද්දක් කර ඇති බවට කිසිදු සදහනක් නැති බව, හිටපු මහ බැංකු අධිපති, සහ වර්තමාන අග‍්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.

වෝහාරික විගණන වාර්තාව තුළ ඇත්තේ, තමන්ගේ ඥාතීන්ට, අදාල සමාගම් සමග ඇති සම්බන්ධය පිළිබදව පමණක් බව පවසන හිටපු මහබැංකු අධිපතිවරයා, තමන් ඒ සියළු විස්තර මීට පෙර කෝප් කමිටුවට ලබා දී ඇති බවද වැඩි දුරටත් පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 10 =