වෝහාරික විගණනය ගැන පාර්ලිමේන්තු විවාදය නොකෙරෙන හැඩයි…!

0
446
- Advertisement -

මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාවට අදාල පාර්ලිමේන්තු විවාදය, ලබන 18 සහ 19 යන දෙදිනේ දී පැවැත් වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත්, අදාලා වෝහාරික විගණන වාර්තාව පිටු දස දහසක් පමණ වන නිසා, එම වාර්තාව අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කාලය මද කම ප‍්‍රශ්නයක් වී ඇති බව පැවසේ. මේ නිසා, අදාල විවාදය ප‍්‍රමාද කළ යුතු බවට ඇතැම් මන්ත‍්‍රීවරු පවසා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත්, මාර්තු මාසයේ දෙවන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර, එසේ වුවහොත්, යළි කවදා වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වාවිද යන්න සැක සහිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 6 =