වොෂින්ටනයේ නගරාධිපති, ධවල මන්දිරය ආසන්නයේ වීදියක් ජෝර්ජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් නම් කරයි.

0
354
- Advertisement -
Share

වොෂින්ටනයේ නගරාධිපතිවරයා විසින්, ධවල මන්දිරය ආසන්නයේ එක් වීදියක් පොලිසිය විසින් මරා දැමූ ජෝර්ජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් නම් කර තිබේ. අදාල වීදිය ඔවුන් නම් කර ඇත්තේ, පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහි උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන සටන් පාඨය වී තිබෙන “බ්ලැක් ලයිව්ස් මැටර්ස්” Black Lives Matter Plaza’ යනුවෙනි.

මෙම වීදිය, ජෝර්ජ් ෆ්ලොයිඞ් ගේ ඝාතනයට එරෙහිව සටන් කළ උද්ඝෝෂකයන් රැස් වූ උද්‍යානයක් ඉදිරියෙන් විහිදී යන්නකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − eight =