වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෛද්‍යවරු සියයක් සහ හෙදියන් තිහක් මිය යති.

0
466
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෛද්‍යරු සිය දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම සංඛ්‍යාව වාර්තා වන්නේ, පසුගිය පෙබරවාරියේ සිට මේ දක්වා කාලයට ය.

ඊට අමතරව, හෙද කාර්ය මණ්ඩලයට අයත් නිළධාරීන් තිස් දෙනෙකුද මෙම කාලය තුළ මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + seventeen =