වෛරසයට එරෙහිව සටන් නොකරන ද්‍රෝහීන්ට චීන ජනාධිපති අනතුරු අගවයි..!

0
307
- Advertisement -
Share

චීන ජනපති, සී ජින්පිං මහතා විසින් ලබා දී තිබෙන උපදෙස් පරිදි, කොරෝනා වෛරය ව්‍යාප්ත වීම වැළැක්වීමට නිසි පරිදි කටයුතු නොකරන සියල්ලන්ට එරෙහිව – දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව, “ජනතා විනය පිළිබදව පරීක්ෂා කර බලන මධ්‍යම කොමිසම” The Central Commission for Discipline Inspection (CCDI) විසින් දැනුම් දී තිබේ.

එසේම, කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා වෙන් කර තිබෙන මහජන මුදල් ගසාකන නිළධාරීන් වේ නම්, ඔවුන්ට දැඩි දඩුවම් විදීමට සිදුවන බව ද කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 16 =