වෛද්‍ය සිසුවිය කෙළසූ සිව් දෙනා අද එල්ලා මරයි..!

0
22692
- Advertisement -
Share

2012, දෙසැම්බර් මාසයේ 16 වැනිදා නවදිල්ලියේ බස් රියක් තුල දී සමූහ දුෂණයට ලක් වූ, වෛද්‍ය සිසුවිය, ඉන් දින කිහිපයකට පසුව රෝහලක් තුළ දී මිය ගියා ය.

23 හැවිරිදි එම වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දුෂණය කළ අපරාධකරුවන් සිව් දෙනා 2020 මාර්තු මාසයේ තුන් වනදා පෙරවරු 6.00 ට එල්ලා මරා දැමීමට – ඉන්දීය අධිකරණය තීන්දු කර තිබුණි.

ඒ අනුව, මේ වන විටත් ඔවුන් සිව්දෙනා එල්ලා මරා දමා තිබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =