“වෛද්‍ය ෂාෆී නිදහස් කරන්න…!” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලයි.

0
1248
- Advertisement -

ෂාෆී වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා කිසිවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි බවත්, මෙම වෛද්‍යවරයා තවුහිද් ජමාත් සංවිධානයේ හෝ වෙනත් කිසිදු ත‍්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු නොවන බවත් පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, තව දුරටත් ඔහු රදවා තබා ගැනීම යුක්ති සහගත නොවන බැවින් අදාල වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති රැුදවුම් නියෝගය ඉවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.