වෛද්‍යවරු තුන් දහසකට, පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අතිකාල දීමනා ගෙවා නෑ.

0
866
- Advertisement -
Share

බස්නාහිර පලාත තුල සේවය කරන, වෛද්‍යවරු තුන් දහසකට, පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අතිකාල දීමනා ගෙවා නැති බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත්, රට තුළ කොරෝනා වසංගත තත්ත්වයක් උද්ගතව ඇති බැවින්, ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අදහසක් තම සංගමයට නැති බවද එම සංගමය නියෝජනය කරමින් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා ඇති බව ලංකාදීප පුවත්වත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 1 =