වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය සේවකයන් 50 ක්
ආසාදිතයන් බව වාර්තා වේ.
රජයේ වෙද්‍ය නිළධාරීන්ගේ සංගමය වාර්තා කරන ආකාරයට, කොරෝනා පළමු රැුල්ලේ සිට මේ දක්වා, සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් 50 ක පිරිසක්, කොරෝනා වෛරසය ආසාදනය වූවන් බව තහවුරු වී තිබේ.
කොරෝනා පළමු රැුල්ල අවස්ථාවට වඩා එහි දෙවන රැුල්ල සෞඛ්‍ය පද්ධතියට එල්ල කර ඇති බලපෑම දැඩි බව පැවසේ. ඇතැම් රෝහල්වල වාට්ටු සහ ශල්‍යාගාර පවා, මෙම දෙවන රැුල්ල අවස්ථාවේ දී සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වූ අවස්ථාවන්ද වාර්තා විය.