වේරහැර පගාව ගන්නා ලොක්කෝ මාට්ටු..!

0
923
- Advertisement -

ප‍්‍රමාදයකින් තොරව රියැදුරු බලපත‍්‍ර ලබා දීම සදහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 10,000 බැගින් පගාව ගත් තැරැුව්කරුවන් හය දෙනෙකු, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාකාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයන් හරහා, පගාව ගන්නා, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කෝ කොටු කර ගැනීමේ මෙහෙයුමක් මේ වන විටත් දියත්ව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 8 =