අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදි ඥානසාර හිමියන් විසින් ආන්දෝලනාත්මක ප්‍රකශයක් සිදු කළා.
“මේ ප්‍රශ්ණෙ ඉවර වෙනකන් වෙසක්, පොසොන් කිසිම උත්සවයක් කිසිම පිං කමක් කරන්න දෙන්න එපා, ලංකාවේ පන්සල් 50කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට නියමිතයි ඒ තොරතුරු වුවමනා නම් ගන්න එන්න බන්ධනාගාරයට”