වෙලට පෙරලුනු මෝටර් රථය ගිනි ගනියි.

0
550
- Advertisement -

අනුරාධපුර සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ දින දහවල් අරලගංවිල වීරලන්ද ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරලී ගිනිගෙන විනාශ විය.

මෙම අවස්ථාවේ මෝටර් රථයේ ගමන්ගත් රියදුරු සහ කාන්තාවක් කිසිදු උපද්‍රවයකින් තොරව දිවි ගලවා ගැනීමට සමත්වී ඇත.

වීරලන්ද ගම්මානයේ ජනතාව ජලය ගෙනැවිත් ගින්න නිවා දැමීමට උත්සහ කළත් එම අවස්ථාවේ පැවති සුළඟ හේතුවෙන් එම උත්සහය අසාර්ථක විය.

මෙම අනතුර පිළිබදව අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + six =