වෙරළ සංරක්ෂණ නිළධාරියාට පහර දුන් පිරිස තවම අත්අඩංගුවට ගෙන නැත.

0
1320
- Advertisement -

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි යෙදී සිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම නිසා අද (20) හික්කඩුව මංසන්ධියේ දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කෙරිණි.

ක්‍රිස්ටි විජය කුමාර මහතා රාජකාරියේ යෙදී සිටියදී අකුරල, ගොඩගම ප්‍රදේශයේ දී හොටෙල් හිමිකරුවකු ඇතුළු කණ්ඩායමක් විසින් අමානුෂික ලෙස පහරදීමෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පසුගිය 17 වැනිදා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − ten =