වෙඩිතැබීමක්..! පුද්ගලයෙක් මිය යයි.

0
288
- Advertisement -

වෙඩිතැබීමක්..!
පුද්ගලයෙක් මිය යයි.

යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා, හතලිස් අට හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. අද උදෑසන අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.