NewsLocal News වෙඩිතැබීමක්..! පුද්ගලයෙක් මිය යයි. August 22, 2020 0 203 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - Share වෙඩිතැබීමක්..!පුද්ගලයෙක් මිය යයි. යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා, හතලිස් අට හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. අද උදෑසන අම්බලන්ගොඩ ප්රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.