වූහාන් වල මිය ගිය සැබෑ ප‍්‍රමාණය මුලින් සදහන් කළ ප‍්‍රමාණය නොවේ. චීනය නිල වශයෙන් පිළිගනී.

0
1176
- Advertisement -

කොරෝනා වෛරස ආසාදනය වීමෙන්, චීනයේ වූහාන් නුවර මිය ගිය ආසාදිතයන්ගේ සංඛ්‍යාව2579 ක් ලෙස චීන බලධාරීන් විසින් මීට පෙර සදහන් කර තිබුණි. කෙසේ වෙතත්, වූහාන් නුවර මියගිය මුළු ගණන 2579 ක් නොව, 3,869 ක් බව මේ වන විට චීන රජය පිළිගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × five =