වීසා නැතිව මෙරට රැදී සිටි චීන සහ තායිලන්ත ජාතිකයන් 13 ක් අත් අඩංගුවට.

0
105
- Advertisement -
Share

වීසා නැතිව මෙරට රැදී සිටි
චීන සහ තායිලන්ත ජාතිකයන් 13 ක් අත් අඩංගුවට.

වීසා නොමැතිව, මෙරට තුළ රැදී උන් චීන සහ තායිලන්ත ජාතිකයන් 13 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය සාධක බලකායට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකින් මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස සේරම් මාවතේ නවාතැනක, රැදී සිටිය දී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් නමයක් සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සිටින බව පැවසේ.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 10,300 ක් ද ඔවුන් සන්තකයේ තිබී අත් අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 5 =