වීරවංශ හිරේ දැම්මේ නිරපරාදේ..!

0
745
- Advertisement -

පසුගිය රජය විසින් සිදු කරන ලද දේශපාලන පලි ගැනීම් සදහා පෙන්විය හැකි උදාහරණ රැුසක් තිබෙන බවත්, එක් උදාහරණයක් ලෙස විමල් වීරවංශ හිරේ දැමීම පෙන්විය හැකි බව පොහොට්ටු පක්ෂයේ වියත්මග පාර්ශ්වය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට තරග වදින මහාචාර්ය චරිත හේරත් පවසයි.

තරුණයෝ එකොළොස් දෙනා අතුරුදන් කිරීම සහ එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ දේශපාලන පළිගැනිම් ලෙස තමන් නොසිතන බවද මහාචාර්යවරයා පවසයි. ඔහු මේ අදහස් පළ කර තිබෙන්නේ සති අන්ත අනිද්දා පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =