විසිහත්හැවිරිදි තිදරු මවට අතවර කළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අත් අඩංගුවට.

0
432
- Advertisement -

විසිහත්හැවිරිදි තිදරු මවට අතවර කළ
ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අත් අඩංගුවට.


විසි හත් හැවිරිදි තිදරු මවකට අතවර කිරීම සම්බන්ධයෙන්, යක්කලමුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු, පාලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

46 හැවිරිදි අදාල මන්ත‍්‍රීවරයා, ජනවාරි මාසයේ 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ සන්ධ්‍යාවේදී මෙම සිදුවීම සිදුව ඇති බව පැවසේ.