විසිවන සංශෝධනය සම්මතයි.
පක්ෂව ඡන්ද 156 යි.
විසිවන සංශෝධනය සම්මත කර ගැනීම සදහා පැවති ඡන්ද විමසීමේ දී, තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලබා ගැනීමට ආණ්ඩුව සමත් විය.
විසිවන සංශෝධනයට පක්ෂව ඡන්ද 156 ක් ලැබුණි.
විපක්ෂ මන්ත්‍රීවරු 07 දෙනෙකුගේ සහාය ලබා ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබුණි.
ඒ අනුව, විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය ලබා දෙන ආණ්ඩුවට හැකි විය.