විස්ස පරාද කිරීමට කැපවෙන බව සමගි ජන බලවේගය පවසයි.

0
180
- Advertisement -

විස්ස පරාද කිරීමට කැපවෙන බව
සමගි ජන බලවේගය පවසයි.

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට තමන් කැපවෙන බව සමගි ජන බලවේගය පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඔවුන් විසින් සම්මත කරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − nine =