විස්ස පරාද කිරීමට කැපවෙන බව
සමගි ජන බලවේගය පවසයි.
යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට තමන් කැපවෙන බව සමගි ජන බලවේගය පවසයි.
ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඔවුන් විසින් සම්මත කරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
