විස්සට පක්ෂ- ඩයනා ගමගේ ඇතුළු පිරිස ආණ්ඩු පක්ෂයේ ඉන්දවන්න..! සජබ කතානායකගෙන් ඉල්ලයි.

0
260
- Advertisement -
Share
9 / 100

විස්සට පක්ෂ- ඩයනා ගමගේ ඇතුළු පිරිස
ආණ්ඩු පක්ෂයේ ඉන්දවන්න..!
සජබ කතානායකගෙන් ඉල්ලයි.


විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළ, එම පක්ෂයේ උප ලේකම්, ඩයනා ගමගේ ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමට, ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු සමග අසුන් ගැනීමට කටයුතු සලසා දෙන ඉල්ලමින්, සමගි ජන බලවේගය, කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =