විස්කොන්සින් ඡන්දය යළි ගණන් කරන ලෙස ට‍්‍රම්ප් ඉල්ලයි.

0
255
- Advertisement -

විස්කොන්සින් ඡන්දය යළි ගණන් කරන ලෙස
ට‍්‍රම්ප් ඉල්ලයි.

මෙතෙක් ප‍්‍රතිඵල නිළ වශයෙන් ප‍්‍රකාශයට පත් කර නොමැති විස්කොන්සින් ප‍්‍රාන්තයේ ඡුන්ද ගණන් කිරීම් යළි සිදු කරන ලෙස ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන බිල් ස්ටීවන් විසින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සදහන් කරන ලද මැතිවරණ දුෂණ සිදුව ඇත්තේ විස්කොන්සින් ප‍්‍රාන්තය තුළ බවද, බිල් ස්ටීවන් පවසා තිබේ.