විශ්වාස භංග විවාදය අද.

0
501
- Advertisement -
Share

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතය. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්තප‍්‍රහාරය පිළිබඳව කල්තියා බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීමෙන් ජීවිත 250 කට වඩා වැඩි ප‍්‍රමාණයක් අහිමි කිරීම සහ පන්සියයකට වැඩි පිරිසකට තුවාල සිදුවන්න ඉඩ හැරීම හේතුවෙන් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව සම්බන්ධයෙන් තව දුරටත් විශ්වාසයක් නැති වීම, ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ඒමේ අරමුණයි. ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයේ දී ගත යුතු ස්ථාවරය පිළිබඳව ද්‍රවිඩ ජාතික සංධානය මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැුස් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − thirteen =