ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව දෙවන දිනටත් අද විවාදයට ගැනෙනු ඇත. විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. විශ්වාස භංගයට පක්ෂව ඡුන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඛණ්ඩායම සූදානමින් සිටියි. කෙසේ වෙතත්, විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ද්‍රවිඩ ජාතික සංධානය මෙතෙක් පවසා නැත.
විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද…!
0
927