ආණ්ඩුවට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන් ජය ගැනීමට ආණ්ඩුව සමත් විය. විශ්වාසභංග යෝජනාවට විපක්ෂන් ඡුන්ද 119 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡුන්ද 92 ක් පමණි. ඒ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡුන්දයෙන් පරාජයට පත් විය.
විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනුම්
0
1069