ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව එළැඹෙන 10 වනදා සහ 11 වන දා යන දිනයන්වල දී විවාදයට ගැනීමට අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.
විශ්වාසභංගය අනිද්දා.
0
831