“විල්පත්තුව පෞද්ගලික ධනයෙන් යළි වවන්න.”
අභියාචනාධිකරණය බදියුදීන්ට නියෝග කරයි.
විල්පත්තුව, කල්ලාරු ප්‍රදේශය එළි පෙහෙළි කිරීම නීති විරෝධී බව, අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
එසේ එළි පෙහෙළිකරන ලද වනාන්තර පෙදෙස, සිය පෞද්ගලික ධනයෙන් නැවත වගා කිරීම අරඹන ලෙසද අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය බදියුදීන්ට නියෝග කර තිබේ.