විල්පත්තුවේ අක්කර සීයක් ඇමති එස්.එම් චන්ද්‍රසේන සියතින් ම කපා දෙයි.

0
1087
- Advertisement -

කෝමාරිකා වගාව සදහා, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ පේ‍්‍රරක කලාපය තුළ පිහිටි

රාජාංගනය යාය 18 ප‍්‍රදේශයෙන්, අක්කර සියයකට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් , අදාල සමාගමට ලබා දීම සිදුකර තිබෙන්නේ, පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් බව වර්තා වේ.

මෙම කෝමාරිකා වගාව සදහා ඇමරිකානු ඩොලර් මිලියන 370 ක මුදලක් ආයෝජනය කර තිබේ.

වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව, ස්වභාවික රක්ෂිත ප‍්‍රදේශයක මායිමෙන් සැතපුමක් දුර ඇතුළත කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතුය. නමුත් මෙම කෝමාරිකා ව්‍යාපෘතිය සදහා එවැනි අවසරයක් ලබාගෙන නැති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − twelve =