විරෝධය හකුලා ගනී.
ද්විත්වපුරවැසියෝ පාර්ලිමේන්තු ආවාට කමක් නැති බව කියති.
නව ව්‍යවස්ථාව ගෙන ඒමේ දී, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඇති බාධාව යළි පනවන බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දු වීමෙන් පසුව, විස්සට පක්ෂව ඡන්දය දීමට තමන් එකග වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව, විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන්, ද්විත්ව පුරවැසියන්ට ඇති බාධාව ඉවත් වනු ඇත.යළි එවැනි බාධාවක් පැනවෙන්නේ, අළුත් ව්‍යවස්ථාවක් ගෙන ආවොත් පමණි.
මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පවසා සිටියේ ය.