වියතුන්ට නොවේ; දිනන්න පුළුවන් අයට නාමයෝජනා දෙන්න…!

0
1963
- Advertisement -
Share

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග කිරීමේ අවස්ථාව ලබා දිය යුත්තේ වියතුන්ට නොව, මැතිවරණය දිනිය හැකි අයට බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සදහන් කරයි.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ සිටින පිරිසම ඊළග මැතිවරණයෙන්ද පත්වෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =