වියට්නාමයෙන් පළමු කොරෝනා මරණය වාර්තා වේ.

0
471
- Advertisement -

වියට්නාමයෙන් පළමු කොරෝනා මරණය වාර්තා වේ.

වියට්නාමය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ පළමු මරණය අද දිනයේ දී වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි වියට්නාම ජාතිකයෙකි.

කෙසේ වෙතත්, ලෝකය වෙලාගත් කොරෝනා වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රට හැටියට සැලකෙන්නේ වියට්නාමයයි.