විමල් සහ චම්පික එකට මුණගැස්සවීමේ සූදානමක්..!

0
405
- Advertisement -

විමල් සහ චම්පික
එකට මුණගැස්සවීමේ සූදානමක්..!


අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ පාඨලී චම්පික රණවක මහතා එක්ව නව දේශපාලන පෙරමුණක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය පිළිබදව විවිධ පාර්ශ්ව අතර සාකච්ඡා වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

යහපාලන රජය පිහිටුවීමට පෙරමුණ ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මේ පිටුපස සිටින බව පැවසේ.

ඔවුන් එක්ව එක ගමනක් යා යුතු බව,දේශපාලනය පිළිබදව උනන්දුවක් දක්වන අගනුවර කේන්ද්‍ර කරගත් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ ද අදහස වී ඇති බව පැවසේ.
මෙතෙක් ඔවුන් දෙදෙනා එකට මුණ ගැසී නැති අතර, නුදුරේ දී ම ඔවුන් අතර හමුවක් සිදු කිරීමට අදාල පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + three =