විමල් වීරවංශට එරෙහිව බදියුදීන් නීතිය ඉදිරියට යයි

0
957
- Advertisement -

විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමාට එල්ල කරන සාවද්‍ය චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බව රිෂාඩ් බදුයිදීන් පවසනවා. ඔහු මෙලෙස පවසන්නේ, තම පෞද්ගලික Twitter ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =