විමල්ගේ දොළදුක නොසන්සිදේ.
සජිත් වැඩියෙන් මනාප ගනී.
කොළඹ දිස්ත්‍රික්කය සදහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 06 දෙනෙකු තේරී පත් වී තිබේ.
තේරී පත් ව සිටින මන්ත්‍රීවරු අතරෙන් පළමු තැනට පැමිණ ඇති සජිත් ප්‍රේමදාස, මනාප තුන්ලක්ෂ පන්දහස් හතලිස් හතරක් ලබා තිබේ.
ඡන්ද සටන පැවති අවදියේ දී විමල් වීරවංශ මහතා පවසා සිටියේ, කොළඹින් තරග වදින සජිත් ට සහ රනිල්ට වඩා වැඩියෙන් මනාව ගැනීමේ දොළදුක තමන්ට ඇති බවයි. විමල් වීරවංශ මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව ඉහළ අගයක් ගත්තද, සජිත් ලබාගත් මනාව සංඛ්‍යාව ඉක්මවා යෑමට ඔහු අසමත් වී තිබේ. විමල් වීරවංශ ලබා ඇති මනාප සංඛ්‍යාව 266,084 කි.
සජිත් පේ‍්‍රමදාස 305044
එස්.එම්. මරික්කාර් 96916
මුජුබර් රහුමන් – 87589
හර්ෂද සිල්වා – 82845
චම්පික රණවක – 65574
මනෝ ගනේෂන් – 62091