විමල්ගේ අල්ලස් නඩුව පෙබරවාරි 12 ට කල් යයි.

0
285
- Advertisement -
Share

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි අවදියේ, අමාත්‍යවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා, රුපියල් ලක්ෂ 750 කට ආසන්න මුදලක් අයතා අන්දමින් උපයාගෙන ඇති බව චෝදනා කරමින්, අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

අද දින නඩුව කැදවූ අවස්ථාවේ, නඩු විභාගය සදහා දින නියම කිරීම සදහා, නඩුව යළි, පෙබරවාරි මාසයේ 12 වන දා කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටි ආරච්චි මහතා නියෝග කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 12 =