විපක්ෂ නායක සහ ඉන්දිය විදෙස් ඇමති අතර හමුවක්.

0
749
- Advertisement -

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ (19දා) කොළඹදී පැවැතියේය.

මෙම අවස්ථාවට හිටපු විදේශ කටයුුතු අමාත්‍යවරයෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + six =