විනිසුරු ගිහාන් පිලපිටිය අත් අඩංගුවට ගත යුතුමයි..! නීතිපති කියයි.

0
383
- Advertisement -

වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටිය අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට, නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යේෂ්ට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිපි‍්‍රය ජයසුන්දර මහතා ඊයේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම ඉදිරිපත් කිරීම සදහා නීතිපතිට ඇති බලය පිළිබදවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප‍්‍රිය ජයසුන්දර මහතා දීර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − 4 =