විදුලි අර්බුදයට පිළියම් සෙවීමට ජනපති කමිටුවක්…!

0
861
- Advertisement -

පවත්නා විදුලි අර්බුදය පිළිබඳව සොයා බැලීම සදහා අමාත්‍යවරු සිව් දෙනෙක්ගෙන් යුත් කමිටුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර තිබේ. කමිටුවේ ප‍්‍රධානත්වය විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් දරනු ලබන අතර, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ අමාත්‍ය දයා ගමගේ යන අය කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 2 =