විජේසේතුපති මුරලි චරිතය අත් හරී.

0
199
- Advertisement -
Share
4 / 100

විජේසේතුපති මුරලි චරිතය අත් හරී.


මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කිරීමට නියමිත චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑමට ඉදිරිපත් ව සිටි විජේසේතුපති, ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සිනමාලෝලීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය ඊට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, සිය චරිතය රගපෑමෙන් සිනමා ලෝලීන්ගේ උදහසට ලක්විය හැකි බවත්, එම නිසා ඉන් ඉවත් වන ලෙසත්, ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද විජේසේතුපතිගෙන් ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =