විගී බැසිල් රහසේ හමුවෙති.

0
742
- Advertisement -

උතුරු පළාත් හිටපු මහ ඇමති, සී.වී. විග්නේශ්වරන් මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

එළැඹෙන මැතිවරණයකදී, උතුරේ ද්‍රවිඩි ඡුන්ද පොහොට්ටු පක්ෂයට එකතු කර ගැනීම බැසිල් රාජපක්ෂ මහතාගේ අභිලාශයයි.

විග්නේශ්වරන් මහතා සහ බැසිල් රාජපක්ෂ අතර හමුව සිදුව ඇත්තේ නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදු ජන පක්ෂයේ පක්ෂ කාර්යාලයේ දී බවයි පැවසෙන්නේ.

ඔවුන් දෙදෙනා අතර හමුව ඉතාම රහසිගතව සිදුව තිබේ.