විකල්ප අපේක්ෂිකාව දිල්රුක්ෂී ඩයස්.

0
784
- Advertisement -

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂකවරිය වූ දිල්රුක්ෂී ඩයස් වික්‍රමසිංහ මහත්මිය, ඉදිරි ජනාධිපතිවරණය සඳහා විකල්ප අපේක්ෂයා ලෙස ඉදිරිපත් විය හැකි බවට වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂකවරිය ලෙස රාජකාරිය කළ කෙටි කාලය තුළ දූෂණයට එරෙහි බලවේගයන්ගේ ගෞරවය දිනා ගැනීමට දිල්රුක්ෂී ඩයස් මැතිණිය සමත් වූ වා ය. කෙසේ වෙතත්, වැඩි කාලයක් දූරයේ රැදී සිටීමට ඈ අසමත් වූ වා ය.

දැනට ඈ, ලංකාණ්ඩුවේ නීති උපදේශිකාවක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරීය කරයි. ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වීම සඳහා ඉතා නුදුරු දිනයකදී ඇය සිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් වීමට නියමිත ය.

වෘත්තිකයන්ගේ සංවිධාන, සෝභිත හිමියන් නිර්මාණය කළ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් ගොඩ නගන ලද පුණරුද ව්‍යාපාරය වැනි සංවිධානවල සහාය ඇයට ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − two =