වැලිමඩ බෝගහකුඹුර ප්රදේශයේ ඉස්ලාම් පල්ලියක් තුල භූගත කුටියක තිබි කඩු කිනිසි, පොරෝ හා බයිසිකල් චේන් හමුවී ඇත.
වැලිමඩ පොලිසිය ගුවන් හමුදාව හා යුධ හමුදාව එක්ව අද උදේ කල විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙම ආයුධ හමු වී ඇති අතර මේ සම්බන්ධවයෙන් බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් විමර්ශන සිදු කරයි.
බදුල්ලේ පාලිත ආරියවංශ