වැලිකඩ රැදවියන් ඝාතනය කිරීම. රංගජීව නිදොස්කොට නිදහස්. එමිල් රංජන් ළමාහේවා ගස්.

0
150
- Advertisement -

වැලිකඩ රැදවියන් ඝාතනය කිරීම.
රංගජීව නිදොස්කොට නිදහස්.
එමිල් රංජන් ළමාහේවා ගස්.

2012 වසරේ නොවැම්බර් මාසයේ 09 ත් 10 ත් අතර කාලයේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තිව රාජකාරී කළ, හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවකට බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පැවති නඩුවේ තීන්දුව, කොළඹ තී‍්‍ර පුද්ගල මහාධිකරණය මගින් අද දිනයේ දී ප‍්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස ලබා ඇති අතර හිටපු බන්ධනාගාර කොමසාරි එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =