වැලිකඩ බන්ධනාගාර රැදවියා ඇසුරු කළ 56 දෙනෙකුට කොරෝනා.

0
944
- Advertisement -

වැලිකඩ බන්ධනාගාර රැදවියා ඇසුරු කළ
56 දෙනෙකුට කොරෝනා.

පසුගිය දිනෙක, වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 56 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාල රැදවියා සමග සම්බන්ධතා පැවැත් වූ 450 කට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කර තිබුණු අතර, ඔවුන් අතරෙනි මෙම පිරිස හමු වී ඇත්තේ.
ඊට අමතරව, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කරන තරුණියකටද වෛරසය ආසාදනය වී ඇති බව පැවසේ.